
(ලලිත් නවරත්න)
හලාවත පුත්තලම මාර්ගයේ ආනවිලුන්දාව ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කළ හල්මිල්ල දැව කඳන් 37ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (15) පෙරවරුවේ අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.ආරච්චිකට්ටුව ආනවිලුන්දාව ප්‍රදේශයේ මුතපංතිය මාර්ගයේ ස්ථානයක සිට ආරච්චිකට්ටුව ප්‍රදේශය දක්වා මෙම දැවකඳන් තොගය ප්‍රවාහනය කර ඇතිබව පොලීසිය පවසයි.
දැව තොගයේ වටිනාකම මෙතෙක් ගනනය කර නැත. සැකකරුවන් සමග දැව කඳන් තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ආරච්චිකට්ටුව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ උපදෙස්මත පරීක්ෂණ පැවැත්වෙයි
2025 දෙසැම්බර් මස 30
114
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නීති විරෝධිව ප්‍රවාහනය කළ දැව සමඟ දෙදෙනකු අත්අඩංගුවට