(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
වඳුරඹ කොකාවල කැලෙන් නීති විරෝධීව ඌරෙක් දඩයම් කර ඩීමෝ බට්ටා වාහනයකින් ප්‍රවාහනය කරමින් සිටියදී බෝර 12තුවක්කුවක්, පතුරොම් තුනක් සහ සැකකරුවන් හත්දෙනෙකු කටබුරාවේ දී අත්අඩංගුවට ගත් බව වඳුරඹ පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්හත් දෙනාගෙන් පස් දෙනෙක්නෙලුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඉතිරි දෙදෙනා වඳුරඹ පොලිස් වස මේ පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් අද (02) බද්දෙගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වඳුරඔ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd