IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නිසි උෂ්ණත්වයේ නොතබා ප්‍රවාහනය කළ යෝගට් තොගයක් විනාශ කරයි

(අරුණ එස් හේරත්)

නිසි උෂ්ණත්වයේ නොතබා ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් 60,000 කට අධික වටිනාකමකින් යුත් යෝගට් සහ අයිස් පැකට් තොගයක් අත්අඩංගුවට ගෙන විනාශ කළ බව පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

අද (16) සිදුකළ වැටලීමකදී ලෙල්ලෝපිටිය දිප්පිටිගල ප්‍රදේශයේදී ලොරියක ප්‍රවාහනය කරමින් තිබූ මෙම යෝගට් හා අයිස් පැකට් තොගය අත්අඩංගුවට ගෙන ඇත.

යෝගට් බහාලු කප් 1158 අයිස් පැකට් 2250 ක් හා යෝගට් පානය බෝතල් 06 ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ද්‍රව්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල පරිශ්‍රයට ගෙන ගොස් අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සී.එන්. ධනසිංහ මහත්මිය ඉදිරියේදී විනාශ කර තිබේ.

 

 

 



අදහස් (0)

නිසි උෂ්ණත්වයේ නොතබා ප්‍රවාහනය කළ යෝගට් තොගයක් විනාශ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site