(නිමල් ජයරත්න)
මාදුරුඔය ජාතික වනෝද්‍යානයට නීති විරෝධීව ඇතුළු වී පුරාවස්තු වනසා නිධන් හාරමින් සිටි පුද්ගලයින් 15 දෙනෙකු අද (19) අත්අඩංගුවට ගත් බව අරගංවිල පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබූ වාහන හතරක් හා නිධන් සෙවීමට යොදාගත් උපකරණ රැසක් පොලිස් බාරයට ගෙන තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd