
(නිශාන්ත කුමාර)
තම දරුවා නෑවීමට මව ගෙනා උණුවතුර බඳුන ඔහු විසින් ම ඉවතට අදිනු ලැබීම හේතුවෙන් එය ශරීරයට වැටී උණු වතුරට පිළිස්සී වයස අවුරුදු තුනහමාරක දරුවෙකු තුවාල ලබා අද (21) මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල කිවුල, 4 කනුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තුනහමාරක දරුවෙකි.
2025 දෙසැම්බර් මස 30
79
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නාවන්න ගෙනා උණුවතුර බඳුන ඇදීමෙන් දරුවා පිළිස්සෙයි