(චමිල් රූපසිංහ)
දෙමටගොඩ දෙමහල් නිවසේ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් පොලිස් සැරයන් භාතිය බන්ඩාර රත්නායක මහතාගේ අවසන් කටයුතු අද (24) ගෙලිඔය කොස්සින්න පොදු සුසානභුමියේදී සිදුකෙරිණි.
ආගමික වාතාවත් වලින් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතාගේ ශෝක පණිවිඩය හිටපු පළාත් සභා මන්ත්‍රී මානෙල් බන්ඩාර මහතා විසින් කියවූ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහාතාගේ ශෝක පණිවිඩය කියවීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් විසින් දේහය රැගෙන ගිය අතර ගෙලිඔය නගරයේදී පොලිසියට භාරදිමෙන් අනතුරුව පොලිසිය විසින් ගෞරව කිරීමෙන් අනතුරුව දේහය මිහිදන් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd