IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ටොනාඩෝවෙන් හානි වූ නිවාස - වෙළඳසැල් වලට වන්දි

(හේමලතා ඩී. හේවගේ)

මාකඳුර වෙළඳසැල් සහ නිවාසවලට හානි වූවන් සඳහා ආපදා කළමණාකරන අමාත්‍යංශයේ රක්ෂණ භාර අරමුදල මගින් වන්දි මුදල් සඳහා චෙක්පත් ප‍්‍රදානය කිරීම අද (18) අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ පන්නල  ප‍්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බංණ්ඩාර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

පන්නල නගරයට බලපෑ ටොනාඩෝ තත්වය හේතුවෙන් පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් 4 ක නිවාස 50 ක්, ව්‍යාපාරික ස්ථාන 65 ක්, රථවාහන 5 ක්, පන්නල රෝහල, සතිපොළ ඇතුළු ස්ථාන කිහිපයකට ඉකුත් 16 වැනිදා අලාභ හානි සිදුව ඇතැයි පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බණ්ඩාර මහතා පැවසීය.                                                                     

සුළි කුණාටුවෙන් හානි වූ ස්ථාන පිළිබඳව සොයාබැලීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න, කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂක විරාජ් යන මහත්වරු එම ප්‍රදේශ වල නීරීක්ෂණයක ද නිරතවූහ.



අදහස් (1)

ටොනාඩෝවෙන් හානි වූ නිවාස - වෙළඳසැල් වලට වන්දි

chandima Thursday, 19 September 2019 02:08 AM

හුලඟට කඩ කැඩුණු මුදලාලිලාට වන්දි දෙන වෙලේ රට වෙනුවෙන් කකුල් අත පය කැඩුණු අපේ මිනිස්සුන්ට පැන්ෂන් එක හදල දුන්න නම්....හැබැයි එයාලා ඡන්දෙට අත පය දිග හැරලා වියදම් කරන්නේ නම් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 151 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site