IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ටයිල් ලොරියක් බීර ලොරියක් එකට ගැටේ

(බී.ජී. චතුරංග)

කොළඹ සිට යාපනය දක්වා ටයිල් ප්‍රවාහනය කළ ලොරි රථයක් සහ බියගම සිට අනුරාධපුර දක්වා බීයර් ප්‍රවාහනය කළ කන්ටේනර් රථයක් එකිනෙක ගැටි අනතුරක් සිදුව ඇතියි අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

අනුරාධපුර - පාදෙනිය ප්‍රධාන මාර්ගයේ මොරගොඩ වතුර ටැංකිය ආසන්නයේදි මෙම අනතුර සිදුව තිබේ.

ටයිල් ලොරි රථයේ රියදුරා විඩාව නිවාගැනීම සදහා මොරගොඩ ජල ටැංකිය අසල ප්‍රධාන මාර්ගය අයිනේ රථය නවතා ගෙන සිටියදි කන්ටේනරය නවතා තිබූ ටයිල් ලොරියේ ගැටි මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

ලොරි රථයේ තිබු ටයිල්වලට හානි සිදුව ඇති බවට සැකකරන පොලිසිය බීර ප්‍රවාහනය කන්ටේනරයේ තිබු බීර බෝතල් වලට හානියක් සිදුව නැති බව පවසයි.



අදහස් (0)

ටයිල් ලොරියක් බීර ලොරියක් එකට ගැටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1074 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site