(යාපනය ප්‍රදීප් කුමාර)
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා ගමන් ගත් ජීප් රථය වවුනියාව කනගරායන්කුලම ප්‍රදේශයේදී කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසියේ ගිනි ගෙන තිබේ විනාශවී තිබේ.
අධ්‍යක්ෂක ජනරාල් වරයා අද (08) මුලතිව් දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සව කීපයකට සහභාගී වීමට පැමිණ ආපසු යමින් සිටියදී කනගරායන්කුලම 215 කණුව අසලදී ඔහු ගමන් ගත් රිය මෙසේ ගිනිගෙන තිබේ.
මෙම ගිනිගැනීමෙන් රථයේ ගමන් ගත් කිසිවෙකුටවත් හානි සිදුව නොමැති අතර ගින්නෙන් රථය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd