(නයනජිව බන්ඩාර)
තණමල්විල පොලිස් වසමට අයත් සුරියවැව ප්‍රදේශයේදි මෙරට නිෂ්පාධිත ගිනිඅවි 12ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට තණමල්විල පොළිසිය අද(03) සමත්ව තිබෙි.
අත්අඩංගුවට පත් සැකකරු තනමල්විල සුරියආර 15කණුව ප්‍රදේශයේ බව අනාවරණයවි ඇත.
සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවිමට නියමිතව තිබුනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd