(ඩී.කේ.රත්න)
තණමල්විල කුඩාඔය මහආර ප‍්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත බෝර දොළහ වර්ගයේ ගිනි අවියක් සහ එස්. ජී. වර්ගයේ ජීව උණ්ඩ දෙකක් සමග පුද්ගලයෙකු අද (29) අත්අඩංගුවට ගත් බව කුඩාඔය පොලීසිය පවසයි.
කුඩාඔය ප‍්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය ඇතිලිවැව වෙහෙරයාය පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කුඩාඔය පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd