(ඩී.කේ.රත්න)
හල්දුම්මුල්ල සොරගුණේ අමිලගම ප‍්‍රදේශයේදී ගිනි අවියක් සමග පුද්ගලයෙකු අද (22) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙනඇත්තේ සොරගුණේ අමිලගම වැලිභින්න ලිපිනයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකි.
බණ්ඩාරවෙල පොලීසියේ නිලධාරීන් පිරිසක් සොරගුණේ අමිලගම ප‍්‍රදේශයේ කළ විශේෂ වැටලීමකදී මෙම පුද්ගලයාගේ වගාබිමේ තිබී මෙම ගිනිඅවිය සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බණ්ඩාරවෙල පොලීසිය මේ පිළිබදව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd