(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
වැලිගෙපොල පනාන ප්‍රදේශයේ නිවසක් අසළ සඟවා තිබූ ගිනි අවියක් සමඟ පුද්ගලයකු අද (12) අත්අඩංගුවට ගත් බව වැලිගෙපොල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා බලන්ගොඩ වැලිගෙපොල පනාන ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තැනැත්තෙකි.
සතුන් දඩයම් කිරීම සඳහා එම ගිනි අවිය භාවිත කරන බව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත.
සැකකරු හෙට (13) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd