( පියරත්න ජයවික්‍රම සහ උඩුගම රවී ලියනගේ )
ඇදිරි නිතිය බලපැවැත්වෙන කාලයේ දී මත්පැන් ගිංගගේ දියනෑමට ගිය 60 හැවිරිදි දෙදරු පියෙකුගේ මළ සිරුර මීට ටික වෙලාවට පෙර සොයාගත් බව නෙළුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ නෙළුව හප්පිටිය පල්ලහේන වත්තේ පදිංචි සිවා නමැති ද්‍රවිඩ කම්කරුවෙකි.
ගිංගගේ අඩි 20 ක් පමණ ගැඹුරැති පතුළක සිර වී තිබී සිරුර සොයාගෙන ඇත.
මාදුගැට හදිසි මරණ පරීක්ෂක සිරිපාල ගමගේ මහතා මේ වනවිට හදිසි මරණ පරීක්ෂණය පවත්වමින් සිටී.
සිද්ධිය පිළිබඳව නෙළුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd