IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගැරඩි ඇල්‍ලට තිදෙනෙක් බිලිවෙති

(එෆ්.අස්ලම් සහ පාලිත ආරියවංශ)

පස්සර මඩොල්සිම ගැරඩිඇල්ල දියඇල්ලේ දියනෑමට ගිය පියකු, දියණියක සහ තවත් දැරියක   දියේ ගිලී මරුමුවට පත්ව ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රාජපක්ෂ මුදියන්සේලාගේ ජයරත්න බන්ඩාර(37) , රාජපක්ෂ මුදියන්සේලාගේ රජිනි නිකේෂලා(12) සහ නෑදෑ දැරියක වන චලනි (13) යන අය වේ.

මොවුන් ගෝනගල ප්‍රදේශයේ පදිංචි අතර අද(6) පෙරවරුවේ දියනෑම සඳහා ගැරඩිඇල්ල දිය ඇල්ලේ වලකට බැස ඇති බවත් ඒ අවස්ථාවේදී දියේ ගිලී මරුමුවට පත්ව ඇති බවත් පොලිසිය සදහන් කරයි.

බදුල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත,සහකාර පොලිස් අධිකා‍‍‍‍‍‍රි බුද්ධික ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත මඩොල්සිම පොලිසිය වැඩිදුර පරීක්ෂන සිදුකරයි.

(ඡායාරූප - පාලිත ආරියවංශ)



අදහස් (0)

ගැරඩි ඇල්‍ලට තිදෙනෙක් බිලිවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 113 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site