(ඩී.ජී.සුගතපාල)
ගාල්ල කොටුව බාල දක්ෂ මාවතේ රත්ගම වැල්ලේ තිබු කාන්තා මළ සිරුරක් අද (14) උදැසන සොයාගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මියගොස් සිටි කාන්තාව අවුරුදු 40ත් 50ත් වයසේ තැනැත්තියක් වන අතර ඇයගේ සිරුර නිරුවත්ව තිබු බවත් සිරුරේ සිරිම් තුවාල දක්නට ඇති බවත් පොලිසිය පවසයි.
ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සෝමසිරි උඩුවැල්ල මහතා පැමිණ මුලික පරික්ෂණ පවත්වා පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා මළ සිරුර කරාපිටිය රෝහල වෙත යැවිමට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd