(උපුල් තම්මිට)
ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව පිහිටුවා වසර 36ක් සපිරීම නිමිත්තෙන් විශේෂ ආචාර පෙළපාලියක් අද (14) අනුරාධපුර සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු සරඹ පිටියේදී පැවැත්විණි.
ගජබා රෙජිමේන්තුවේ හිටපු අධිපති හා වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd