(ඩබ්.ඒ පියතිලක)
හිගුරක්ගොඩ ගිරිතලේ ජනපදයේ නිවසක පවත්වාගෙන ගිය ගංජා බෙදා හැරිමේ මධ්‍යස්ථානයක් වැටලීමට හැකි වූ බව පොලොන්නරුව කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරියෙක් පැවසීය.
වැටලීමේදී පුද්ගලයින් 06 දෙනෙකු, කේරල ගංජා ග්‍රෑම් 500 ක් , ත්‍රිරෝද රථ දෙකක් සහ යතුරු පැදි 03 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලොන්නරුව , අරලගංවිල, වැලිකන්ද, මැදිරිගිරිය , හිගුරක්ගොඩ සහ මින්නේරිය යන ප්‍රදේශවලට ගංජා බෙදාහරින මධ්‍යස්ථානය මෙය බව පොලිසිය පැවසීය.
වැටලීම සිදුකරන අවස්ථාවේ විවිධ ප්‍රදේශවලින් ගංජා රැගෙන යාම සඳහා පැමිණි පුද්ගලයින් 05 දෙනෙකු ද අත්අඩංගුවට පත්ව තිබේ.
2025 දෙසැම්බර් මස 18
293
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
194
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංජා බෙදාහරින මධ්‍යස්ථානයක් වටලයි