
(ඉන්දිකා රාමනායක)
කැළණිය කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකය මගින් කේරළ ගංජා කිලෝ 40 ක්, ත්‍රි රෝද රථ , කැබ් රථයක් සමග සැකකරුවන් 06 දෙනෙක් අද (26) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.
ගංජා ජාවාරම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකුගෙන් හෙළිකරගත් තොරතුරු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතිබව පොලිසිය කියයි.
මෙම සැකකරුවන් 6 දෙනා ත්‍රි රෝද රථයෙන් සහ කැබ් රථයෙන් ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් බාරයට ගෙන ඇත.
මොවුන් කැලණිය, වත්තල, ගුණසිංහපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd