( නිමාලි කහවල)
තමන්ට කොරෝනා වැළඳී ඇති බව පවසා ප්‍රදේශවාසීන් මුලාකර ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී පළාගිය කොල්ලකරුවෙකු කිරුළපන පොලිසිය විසින් අද(30) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වයස්ගත ත්‍රීරෝද රියදුරෙකුගේ ගෙල මිරිකා පහරදී ඔහු සතු රුපියල් 22,600ක මුදලක් කොල්ලකා ඇති අතර, මොහු මිනීමැරුම් නඩුවක සැකකරුවෙකුද වන බව පොලිසිය පවසයි.
පොලිස් භාරයට පත්වන මොහොතේදී හෙරොයින් මිලිග්‍රෑම් 1640ක් සහ කොල්ලකන ලද මුදලින් රුපියල් 17,000ක් සැකකරු සන්තකයේ තිබී පොලිසිය සොයාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd