IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කුලියාපිටියේ දිළිඳු පවුල් සඳහා වියළි ආහාර මල්ලක්

(දිනේෂ් උපේන්ද්‍ර)                                                                                                                        
 
කුලී රැකියාවන්හි නියුතු එහෙත් මේ දිනවල රටේ පවත්නා තත්වය අනුව  රැකියා කරගැනීමට නොහැකිව ආදායම් අහිමි දිළිඳු පවුල්වල අයට  රුපියල් 5000 ක් පමණ වටිනාකමකින් යුතු වියළි ආහාර මල්ලක් ලබාදීම අද(25) පෙරවරුවේ සිදුවිය.

 
කුලියාපිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතාගේ අදහසකට අනුව මෙය ක්‍රියාත්මක කෙරිණි.
 
ග‍්‍රාම නිළධාරීන් මගින් එවැනි පවුල් පිළිබද විමසීමෙන් පසුව නිවෙස් කරා ගොස් අදාළ ආහාර පාර්සල් හා මුඛ ආවරණ ලබාදීම සිදු කෙරුණ අතර ඊට පොලිස් අධිකාරී අංක 01 රෝහන ගමගේ,  මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අතුල කරුණාපාල යන මහත්වරු ඇතුලු තෝරාගත් පිරිසක් පමණක් සහභාගීව සිටියහ.
 
එමෙන්ම නිවෙස්වල තොරතුරු ලබාගැනීමට හා 119 ඔස්සේ කොරෝනා ආසාදිතයින් පිළිබද තොරතුරු සොයන්නට යන පොලිස් නිළධාරීන් හට ආරක්‍ෂිත ඇදුමක් හදුන්වාදීමද පොලිස් අධිකාරී කාර්යාලයේදී සිදුවූ අතර කුලියාපිටිය පුත්ගලික ඇගලුම්හල් හිමියෙකු විසින් පොලිසියට හා රෝහලට එම ඇදුම් මසා දී තිබිණ.



අදහස් (0)

කුලියාපිටියේ දිළිඳු පවුල් සඳහා වියළි ආහාර මල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site