
(එම්.කේ. නන්දසේන)
කතරගම ගෝතමීගම ප්‍රදේශයේ ගවගාලක කිරිදොවමින් සිටි පුද්ගලයකුට අද (12) පුද්ගලයින් පිරිසක් පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර පොලු මුගුරු වලින් පහරදීමක් බරපතල තුවාල ලබා කතරගම දිසා රෝහල වෙත ඇතුළු කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දෙබරවැව මුලික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කතරගම පොලිසිය කියයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ කතරගම ගෝතමීගම ප්‍රදේශයේ පදිංචි ගව හිමියකුගේ සේවකයකු වෙන කරුපයියා අශෝක් කුමාර් නැමති 26 හැවිරිදි තරුණයෙකි.
තුවාල ලබා ඇති මෙම පුද්ගලයා කාලයක් තිස්සේ ගෝතමී ගම ප්‍රදේශයේ ගව හිමියකුට අයත් ගවයින් රැක බලා ගැනීමේ කටයුතුවල නිරතව සිටින අයකු බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd