IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කැලෑ සටන් පුහුණුවෙමින් සිටි ලාන්ස් කෝප්‍රල්වරයකුට අලියෙක් පහරදෙයි

(ඩී.කේ.රත්න)

තණමල්විල කුඩාඔය කමාන්ඩෝ පුහුණු පාසලේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු කඳවුර ආසන්න කැලෑවේ කැලෑ සටන් පුහුණුවෙමින් සිටියදී අද(21) වන අලියකු පහරදීමෙන් ඔහු බරපතල තුවාල ලබා ඇතැයි කුඩාඔය පොලිසිය කියයි.
 
තුවාල ලබා ඇත්තේ අවුරුදු 24ක ලාන්ස් කෝප්‍රල්වරයෙකි.
 
තුවාල ලැබූ ලාන්ස් කෝප්‍රල්වරයා තණමල්විල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හම්බන්තොට මූලික රෝහලට මාරුකර යවා ඇත.
 
කමාන්ඩෝ සෙබළුන් කඳවුර ආසන්න කැලෑවේ කැලෑ සටන් පුහුණුවෙමින් සිටියදී එම ප්‍රදේශයට පැමිණි වන අලියෙකු මෙම පහරදීම කර තිබේ.
 
කුඩාඔය පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

කැලෑ සටන් පුහුණුවෙමින් සිටි ලාන්ස් කෝප්‍රල්වරයකුට අලියෙක් පහරදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site