IMG-LOGO

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා


කසළ තේ කිලෝ 2300ක් තලවකැලෙන් අල්ලයි


(ශාන්ත චන්ද්‍රසිරි)
 
කොටගල නගරයේ සිට ගම්පොල ප්‍රදේශයට රැගෙන යමින් තිබු කසළ තේ කුඩු කිලෝ 2300 ක තොඟයක් අද  (15) අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
 
කසළ තේ කුඩු තොඟය සමග සැකරුවන් දෙදෙනෙකුද පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.
 
කසළ තේ කුඩු තොඟය  රැගෙන ගොස් ගම්පොල ප්‍රදේශයේදී හොඳ තේ කුඩුවලට කවලම් කර අලෙවි කිරීම සඳහා  ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී පොලිසිය සොයාගෙන තිබේ.
 
කලක පටන් මොවුන් මෙම ජාවාරමේ නිතරතව ඇති බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හා කසල තේ කුඩු තොඟය නීතිමය කටයුතු සිදුකර  අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දිඹුල- පතන පොලීසියට භාරදීමට පියවර ගත් බවත් පොලිසිය කියයි.



අදහස් (0)

කසළ තේ කිලෝ 2300ක් තලවකැලෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 223 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 663 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 308 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site