ජයරත්න වික්‍රමාරච්චි
වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පුත්තලම දිස්ත්‍රීක්කයේ කරුවලගස්වැව වන්නියාගම වන රක්ෂිතයේ අක්කර සියයක පමණ ප්‍රදේශයක ඇති වූ ගින්නක් මහත් පරිශ්‍රමයක් දරා අද 25 සවස නිවා දැමීමට පියවර ගත් බව සාලියවැව පොලීසිය කියයි.
පුත්තලම- අනුරාධපුර මාර්ගයේ බුද්ධි දසුන්ගම, අලුත්ගම හා සිරිසරවත්ත ප්‍රදේශ ආවරණය වනසේ මෙම ගින්න පැතිරී ගොස් ඇති බවත්, එය අද දහවල් කාලයේ සිට හටගෙන ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් පොලීසිය පවසයි.
ගින්නට හේතුව එතෙක් අනාවරණය වී නොතිබූ අතර, නමුත් මෙය කිසිවෙකු විසින් සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකකරයි.
ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොතිබූ අතර, එය නිවා දැමීම සදහා සාලියවැව පොලීසිය සමග තබ්බෝව යුද හමුදා කදවුර, පුත්තලම අඩවි වන කාර්යාලය, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා හා ගම්වාසීහු පිරිසක් එක්ව සිටියහ.


2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කරුවලගස්වැව රක්ෂිතයේ ගින්නක්