(ජේ.කේ.එල් චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
කතළුව වෙරළ තීරයට නාඳුනන පිරිමි අයෙකුගේ මළ සිරුරක් අද (26) පස්වරුවේ ගොඩගසා තිබූ බව අහංගම පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා වයස අවුරුදු 65 ක් පමණ වන අතර ඔහුගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබුණි.
මොහු මුහුදේ දිය නෑමට ගොස් ගසාගෙන යන්නට ඇති බවට සැකකරේ.
සිද්ධිය පිළිබඳ අහංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd