IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


කංසා හේනක් වටලා අයෙක් අත්අඩංගුවට

(අනීෂා මානගේ)
 
කතරගම කරවිලේ ප්‍රදේශයේ තිබූ කංසා හේනක් වටලා, ගිනි අවියක්ද සමඟ සැකකරුවකු අද(11) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු පවසති.
 
අත්අඩංගුවට පත්ව ඇත්තේ සෙල්ලකතරගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකි.
 
කතරගම කරවිලේ අඩවි වන කාර්යාලයේ සිට කිලෝමීටර තුනක් පමණ දුරින් මහ වනය මැද වගා කළ අක්කර කාලක පමණ කංසා හේනක් මෙලෙස වටලනු ලැබීය.
 
අඩි හතරක් පමණ උසින් වැඩී තිබූ කංසා ශාක විශාල ප්‍රමාණයක් ගලවා විනාශ කිරීමට නිලධාරීහු සමත් වූහ.
 
අත්අඩංගුවට ගත් සැකකරු සහ ගිනිඅවිය වැඩිදුර පරීක්ෂණ සඳහා කතරගම පොලිස් ස්ථානයට බාර දී තිබේ.



අදහස් (1)

කංසා හේනක් වටලා අයෙක් අත්අඩංගුවට

හෙන ගහන අපරාද Wednesday, 11 December 2019 04:39 PM

අපරාද. කංසා කියන්නේ මේ රට ගොඩ ගන්න පුළුවන් එක මාධ්‍යක්. හරි හමන් හොයා බැලීමක් නෑ සුද්දගේ නීති වලට යට වෙලා සිගරට් වලට මිනිස්සු මැරෙන්න අරිනවා. අන්න දැන් සුද්දා හෝ ගාලා තහනම අයින් කරන් ඉන්නවා. මෙහෙ අය තාම ගල් යුගේ. මොලයක් තියෙන අලුත් ජනපතිතුමාටවත් මේක පේනවා නම් ලොකු දෙයක්. වගකීමෙන් කියනවා කංසා ලංකාවේ නීතිගත කලොත් හෙරොයින් අයිස් පෙති වගේ මරණිය මත්ද්‍රව්‍ය සියට අනුපහකින් විතර අඩු වෙනවා ඒ එක පැත්තක්. මම කියනවට නෙමේ ගුගල් තියෙනවනේ සර්ච් කරලා බලන්න සාම්ප්‍රදායිකව බලලා බැනබැන යන්න කලින්. අපි සැහෙන්න මුලාවකට දාලා සුද්ද ගියේ දැන් වත් ගොඩ එමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 385 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 437 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 404 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site