(ඩී.කේ.රත්න)
කොස්ලන්ද උණකන්ද කණකැටිපැලැස්ස රක්ෂිතයේ හොර රහසේ වගා කර තිබූ කංසා වගාවක් වටලා කංසා පැළ 11,110 ක් සමඟ අද (22) පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කොස්ලන්ද පොලිසිය පැවසීය.
වලස්මුල්ල යහලමුල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු සහ බලහරුව ඌව කුඩාඔය පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd