තලේමන්නාරම, ඌරුමලේ වෙරළ තීරයට ගොඩගසා තිබූ ගෝනි 05 ක තිබී කේරළ ගංජා තොගයත් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
එහි කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 150 කට අධික ප්‍රමාණයක් පාර්සල් වශයෙන් තිබී ඇත.
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් අද (20) කළ සෝදිසි මෙහෙයුමකදී මේවා සොයාගෙන තිබේ.
(36698)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd