(රොමේෂ් මධුෂංඛ)
කන්කසන්තුරයේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ගැටීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව මාන්කුලම් පොලිසිය පවසයි.
කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේ පදිංචි 61හැවිරිදි රාසයියා රාසේන්ද්‍රන් නමැති පුද්ගලයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති අතර මිය ගිය පුද්ගලයා දුම්රියේ ගැටීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති බව පොලිසිය පැවසීය.
මළසිරුර මාන්කුලම දුම්රිය ස්ථානය වෙත ගෙන ඒමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරය තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd