
(ඉන්දිකා රාමනායක)
කාත්තන්කුඩි ප්‍රදේශයේ රන්බඩු හලක සේවය කරමින් සිටි ඉන්දීය ජාතිකයන් තිදෙනකු එහි තිබූ රුපියල් ලක්ෂ 30 ක රන් සොරාගෙන පලාගොස් ඇතැයි කාත්තන්කුඩි පොලිසිය කියයි.
සංචාරක වීසා මත පැමිණ මාස කිහිපයක් රන් බඩු නිෂ්පාදනය කර ඇති බවත්. රන්බඩු නිපදවීම සඳහා එහි හිමිකරු ලබා දී තිබු රත්‍රං ග්‍රෑම් 250ක් සොරාගෙන පළා ගොස් ඇතැයිද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම වැඩේ ඉන්දියාවේ අයට ලංකාවේ රැකියාවල් දෙන එකට. ලංකාවේ ඉන්න මිනිස්සුන්ට රස්සාවල් නැතිව ඉන්නවා. මේ කොහෙන්වත් ආපු, අපේ රටට හැම වෙලාවෙම වින කරන ඉන්දියන් අයට මෙහෙ රස්සා දෙනවා.කාට පිස්සුද කියලා තේරෙන්නේ නැහැ. ඉන්දියන් අය ගිය තැන ඉවරයි. ඒක ඒ අයගේ හැටි. දැක්කනේ ලංකාවේ අයටත් කරපු දේ. ඒ අයට නියම දඬුවම දෙන්නේ පාකිස්තානය විතරයි.