(දයාරත්න ඇඹෝගම)
ඉල්ලීම් 11 ක් මුල්කර ගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ කණිෂ්ඨ සේවකයන් අද (17) දින 6 සිට දහවල් සිදුකළ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීහු විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයකට පත්වූහ.
බාහිර රෝගී අංශයට හා වෛද්‍ය සායන සදහා පැමිණි රෝගින් මෙසේ අපහසුතාවයට පත්ව සිටි අතර අධික තදබදය හේතුවෙන් සෞඛ්‍ය පුරුදු අමතක කර රෝගීන් රැදී සිටින අයුරු දක්නට ලැබිණි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ කාර්‍ය මණ්ඩලයේ සමාජිකයන් විශාල පිරිසක් මෙම වර්ජනයට සහය දක්වා තිබුණ ද ඇතැම් කනිෂ්ඨ සේවකයන් රාජකාරිවල නියැලී සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd