
(විජේරත්න රත්නායක)
වසර කිහිපයකට පෙර සිදු වූ නායනෑම් හේතුවෙන් අවතැන් වූ පවුල් 10 ක් සඳහා ඉඩම් ලබාදීම ප්‍රමාදකිරීමට විරෝධය පළකරමින් හාලිඇළ පහළ කටුගහ මාණික්ඇල්ල ප්‍රදේශවාසීහු පිරිසක් අද(14) හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපස විරෝධතාවයක නිරත වූහ.
ලබාදීමට නියමිත ඉඩමෙන් පවුල් කිහිපයකට බිම්කොටස් ලබාදීමට නියමිතව තිබූ බවද, පසුගිය රජය සමයේ දී ඊට විරෝධතා මතුවීම නිසා ඉඩම් ලබානොදුන් බවද විරෝධතාකරුවෝ කියාසිටිති.
මේ වනවිට ඉඩම් ලබාදීමට සියලු කටයුතු සම්පූර්ණ කර තිබියදී එක්තරා පුද්ගලයකුගේ විරෝධය මත ඉඩම් ලබාදීම නතර වී ඇති බව ඔවුහු පවසති.

2025 නොවැම්බර් මස 17
91
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
934
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අවතැන් වූ පවුල් 10කට ඉඩම් දීම පමා කළැයි විරෝධතාවක්