(එස්. ඒ. වයි. ද සිල්වා)
ගාල්ල දිස්ත‍්‍රික්කයේ කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කරන ප‍්‍රධාන රෝහලක් බවට අම්බලන්ගොඩ පොල්වත්ත රෝහල පත්කරන බව දකුණු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හා කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ ප‍්‍රශන්ත ජීවරත්න මහතා පවසයි.
තවදුරටත් කරුණු දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
̔දැනටමත් යුද හමුදාව මෙම රෝහල කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසින් ප‍්‍රතිසංස්කරණය කරගෙන යනවා. මෙහි ස්තී‍්‍ර පුරුෂ දෙපාර්ශ්වයේම රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මෙය ඒ සදහා වෙන් වූ ප‍්‍රධාන රෝහලක් බවට පත්වෙනවා. ඉදිරියේ දී ගාල්ල දිස්ති‍්‍රක්කයේ කොරෝනා රෝගීන් දිස්ති‍්‍රක්කයෙන් පිට නොයවා දිස්ති‍්‍රක්කය තුළම ර`දවා ප‍්‍රතිකාර කරනවා
මුඛ ආවරණ නැතුව ගමන් ගන්නා ජනතාවට හා මහ මග කෙළ ගසන අයට විරුද්ධව දැඩිව ක‍්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
11
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්බලන්ගොඩ පොල්වත්ත රෝහලත් කොරෝනා ආසාදිතයන්ට