IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අතුරුදන්වූවන්ගේ ඥාතීහු උද්ඝෝෂණයක

(ප‍්‍රදීප් කුමාර)
 
යුද  සමයේ අතුරුදන්වුවන්ගේ ඥාතීන් විසින් අද (27)  දහවල් වවුනියාව තැපැල් කන්තෝරුව ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය  කර  තිබිණි.
 
මෙයට එම ස්ථානයේ තාවකාලික මඩුවක අඛණ්ඩ සත‍ග‍්‍රහයක නිරත වන අතුරුදන් වුවන්ගේ ඥාතීන් ඇතුලූ පිරිසක් සහභාගී වූහ.
 
මෙම පිරිස පසුගිය 27 වන දින වන විට දින 1073 ක් සත්‍යග‍්‍රහයේ නිරතව සිටින බවත් ඔවුන්ට මේ දක්වා නිසි විසදුමක් නොලැබීම හා උතුරු ගැගෙනහිර දෙපළාතේ මාධ්‍යවේදීන්ට පසුගිය දින වල සිදුවු බලපෑම් වලට විරුද්ධව මෙම පිරිස විරෝධතාවයේ නිරත වූහ.
 
ඔවුන් පවසා සිටියේ මාධ්‍ය නිදහස උතුරු නැගෙනහිර දෙපළාත තුළ තහවුරු කර දෙන ලෙසටත් ඔවුගේ ගැටලූ සඳහා නිසි විසදුම් ලබා දෙන ලෙසටත්ය.

 



අදහස් (0)

අතුරුදන්වූවන්ගේ ඥාතීහු උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site