(ක.ග.කරුණාරත්න)
හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අලුත්ඔය, සිංහගම ප්‍රදේශයේදී අද (06) පස්වරුවේ පියා විසින් පදවාගෙන ගිය අත් ට්‍රැක්ටරයේ ට්‍රේලරයේ ගමන් ගත් පස් හැවිරිදි දියණිය එයින් බිමට ඇද වැටී ට්‍රේලරයේ රෝදයකට යටවීමෙන් මරුමුවට පත්වී ඇතැයි හබරණ පොලිසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ හබරණ,අලුත් ඔය,සිංහගම, පදිංචිව සිටි තහම්වී ප්‍රියන්සා විජේබාහු නැමැති පස්හැවිරිදි දැරියකි.
ඇයගේ මව ඇතුළු පවුලේ සාමාජිකයින් ඔවුන්ගේ අත්ට්‍රැක්ටරයේ නැඟී ගමනක් යෑමට පිටත් වීමට සූදානම් වූ අවස්ථාවේ නිවසට ආසන්නයේදී මෙම අනතුර සිදුවී තිබෙන බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
2025 දෙසැම්බර් මස 30
148
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
765
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අත් ට්‍රැක්ටරයේ ට්‍රේලරයට යටවී කුඩා දරුවෙකු මියයයි