(පද්මා කුමාරී කංකානම්ගේ )
 
මන්නාරම අඩම්පන් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරීන් විසින් අද(30)  දින,අඩම්පන්  ප්‍රදේශයේ පුද්ගලයින්  100 කට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම අඩම්පන් නගරයේ දී සිද කළේය.
 
ලක් සතොස හා සමෘද්ධි බැංකු ආශ්‍රිතව භාණ්ඩ මිළට ගැනීමට පැමිණි ජනතාව අතුරුන් තෝරා ගත් පිරිසකට මෙම ද්‍රව්‍ය බෙදා දුන්නේය
 


 2025 ඔක්තෝබර් මස 08										
										
										 1774										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1774										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1456										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1456										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අඩම්පන් පොලීසයෙන් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙයි