1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
Y saman · 1 hour ago නිදි නෙවෙයි. ආණ්ඩුව මෙයාගේ ඔළුවට පොල්ලෙන් ගහලා බාගෙට මරල දාලයි තියෙන්නේ... Reply 0
Y Banda · 1 hour ago සොල්දාදුවන් හිරේ දාලා, හාමුදුරුවෝ හිරේ දාලා.. දැන් හමුදාවට බනින්න එපා හලෝ. මේ රට කෑවේ 62ලක්ෂයක් අය තමයි... Reply 0
Y San · 1 hour ago මොන මෝඩ කතාවක්ද මේ...? බුද්ධි අංශවල අය හිරේනේ... ඒ මිනිස්සුන්ව අඩපණ නොකළා නම් මේ තකතීරු දේශපාලකයෝ, මෙහෙම විපතක් වෙන්නේ නැහැ... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධි අංශ සහ රනිල් රජය නිදි ලෙස නිවැරදි විය යුතුයි..
නිදි නෙවෙයි. ආණ්ඩුව මෙයාගේ ඔළුවට පොල්ලෙන් ගහලා බාගෙට මරල දාලයි තියෙන්නේ...
සොල්දාදුවන් හිරේ දාලා, හාමුදුරුවෝ හිරේ දාලා.. දැන් හමුදාවට බනින්න එපා හලෝ. මේ රට කෑවේ 62ලක්ෂයක් අය තමයි...
මොන මෝඩ කතාවක්ද මේ...? බුද්ධි අංශවල අය හිරේනේ... ඒ මිනිස්සුන්ව අඩපණ නොකළා නම් මේ තකතීරු දේශපාලකයෝ, මෙහෙම විපතක් වෙන්නේ නැහැ...