අනීෂා මානගේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකාවකට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු හා ඔහුගේ බිරිඳ විසින් පහර දීම නිසා තුවාල ලැබූ ඇය බෙලිඅත්ත දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙම පහරදීම බෙලිඅත්ත දෙනියවෙල ප්‍රදේශයේදී සිදු වී ඇත.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ බෙලිඅත්ත දෙනියවෙල ප්‍රදේශයේ පදිංචි තනූජා ක්‍රිෂාන්ති නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පක්ෂ සාමාජිකාවකි. පහරකෑමට ලක්වූ කාන්තාවගේ හිසට සිදුවූ තුවාල හේතුවෙන් ඇය බෙලිඅත්ත දිස්ත්‍රික් රෝහලේ අංක 02 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"පොහොට්ටුවකට අලියෙක් ගහයි" මරු හෙඩ් ලයින් එක
දිනපු නිසා යාන්තම් අලිය ගහල බේරුණා, පැරදුනා තමයි ඉතින් අලියට පෑගිලා වෙන දේ බලාගන්න තිබුණ.
බොරුනේ කියන්නේ අලියෙක් විතරක් නොවෙයිනේ ගහල තිබෙන්නේ ,ඇතින්නියෙකුත් ගහල තිබෙන බවක් නේද කියන්නේ.