(රොමේෂ් මධුෂංඛ )
මෙවර පැවත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වව්නියාව ප්‍රාදේශීය සභා වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී අද(20) නාමයෝජනා භාර දුන්නේය.
දෙමළ ජාතික සන්ධානයේ වව්නියාව දිස්ත්‍රීක් පලාත්සභා මන්ත්‍රී එස්.සත්‍යලිංගම් මහතාගේ නායකත්වයෙන් නාමයෝජනා භාරදීම සිදු විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd