(අනීෂා මානගේ)
ජනතාව ඇප රාජසන්තක කරපු අයත් අද මන්ත්‍රීවරු වරු වී ඇති බවත් එසේ සිදුවී ඇත්තේ මෙම ඡන්ද ක්‍රමය හේතුවෙන් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
තමන්ට වාසි අත්වන අයුරින් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම නිසා ගැටලු සහගත තත්ත්වයන් ඇති වී ඇති බවත් පැවසීය.
ප්‍රජාතන්ත්‍ර විරෝධී සිදුවීම් රැසක් නිසා රටේ සාමයට හානි වී ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර
බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට
පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගු
ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට
හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජනතාව ඇප රාජසන්තක කළ අයත් අද මන්ත්‍රීන්ලා වෙලා - මහින්ද
ලුම්බිණි Thursday, 01 March 2018 11:03 AM
ඒ කාලේ වූප්‍රජාතන්ත්‍ර විරෝධී සිදුවීම් ගැන අමතක හැටි.
MAINNDA Thursday, 01 March 2018 11:50 AM
මේ මොන ව කියනවද ,පැරදුණු ජනාධිපතිලත් මන්ත්‍රීලා වෙලා ඉන්නකොට......................
Chanak Los angeles Thursday, 01 March 2018 04:15 PM
ඔව් ඔව් මොහුගේ කාලයේ රටේ තිබුනේ කේතුමතී පාලනයක්නේ ???? මොහු ජනපති කමට ආවේ ම විධායකය සම්පුර්ණයෙන් අයින් කරනවා කියන ප්‍රධාන පොරොන්දුව දෙමින් නේද ?කෝ ඒවා ඉටු කලාද? විධායකය අවිය කරගෙන තම සහෝදර සමාගමට හා නැදා හිතවතුන්ට රටේ සම්පත් කන්න සලසපු එක නේද කරලා තිබෙන්නේ කියා උසාවි වල අධිකරණ තුල ඔහුගේ පරපුරට එරෙහිව ගොනුවෙලා තිබෙන නඩුවලින් පෙනෙනවා නොවේද ?සමහරුන් රටෙන් පැනලා රතු වරෙන්තු පිට හැංගිලා නේද ඉන්නේ ? මම අහන්නේ ඉතින් කොහොමද මොහු අන් අයට චෝදනා කරන්නේ?
shan saudi Thursday, 01 March 2018 06:19 PM
ජනතාව ගෙදර එලවපු ජනපතිලට ලැජ්ජා නැතිව ආයේ ජනතාවගෙන් මන්ත්‍රී වෙන්න ඡන්දෙ ඉල්ලන්න පුළුවන් නං ඇප නැති උනා කියලා මන්ත්‍රී නොවී ඉන්න ඕනෙද?
sameeraFriday, 02 March 2018 08:21 AM
එතකොට 30 පාරක් පරද වූ කෙනා ගැන මොකද කියන්නේ? ජවිපයට හැමදාමත් ඇපත් නැහැනේ...
perera Thursday, 01 March 2018 10:08 PM
හිරගෙවල්වල සිටියුතු අය නිදහස් වෙලා , මේ ක්‍රමය වහා වෙනස් කල යුතුය.
Chanak Los angeles Friday, 02 March 2018 03:57 AM
මොහුට හිටපු ජනාධිපති කියා කිව හැකියි එම තනතුරෙන්ම ඉවත් වුනානම් ... නමුත් මොහු වර්තමානයේ නිලයක් දරන නිසා මොහු හැඳින්විය යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද කියාය.
Sunil Friday, 02 March 2018 05:31 AM
කාල්ටන් එකේ ඉඳගෙන මේවා කියවනකොට එයාගෙම සත්‍ය තත්වය පෙනෙන්නේ නැහැ.
Perera Friday, 02 March 2018 06:45 AM
ඡන්ද ක්‍රමේ වරදක් නොවේ මේ මිනිස්සුන්ගේ මානසික ප්‍රශ්නයක් ඔතන තියෙන්නේ පරදින්න පරදින්න කොහොම හරි බලේ එල්ලිලා පාර්ලිමේන්තුවට රිංගගන්න.
dhamneth Friday, 02 March 2018 07:12 AM
මේ අර දිනේෂ් ගුණවර්දන මහතාගේ ප්‍රධානත්වෙන් පත්කල කමිටුවෙන් යෝජනකල සමානුපාතික ක්‍රමයත් කොට්ටාශ ක්‍රමයත් මිශ්‍ර කර සාදපු ඡන්ද ක්‍රමයද.?