IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වෑන් රියක් ප්‍රපාතයකට පෙරැළී අයෙක් මරුට 9කට තුවාල

(ප්‍රසන්න පත්මසිරි සහ පාලිත ආරියවංශ )
 
ලුණුගල කොටිටල්බැද්ද ප්‍රදේශයේදී අද ( 17)  වෑන් රියක්  ප්‍රපාතයක තිබෙන ඇළකට පෙරැළී  සිදු වු අනතුරකින්   වෑන් රියෙහි  ගමන් ගත් අයකු  මියගොස්  09  දෙනකු  බරපතල තුවාල ලබා රෝහල් ගත කර  ඇති  බව පොලීසිය කියයි.


අනතුරින්  ලුණුගල කොහිලවත්ත ගම්මානයේ පදිංචි සමරසිංහ බංඩාර (48 ) යන අය මිගොස්  ඇත.
 
බරපතල තුවාල ලැබු  පස්දෙනෙකු බදුල්ල මහ රෝහලේ දැඩිසත්කාර අංශයටත් තවත් සිව් දෙනෙකු ලුණුගල රෝහලටත් ඇතුලත් කර තිබෙන බව පොලීසිය කියයි.
 
ලුණුගල ජනතාපුර ගමිමානයේ පදිංච් අනතුරට ලක්වු පිරිස 16 දින කලුතර ප්‍රදේශයේ පැවති පොලිස් විසිරයෑමේ උත්සවයකට සහභාගි වී නැවත පැමිණෙමින් සිටියදී ලුණුගල නගරයට ආසන්න කොට්ටල්බැද්ද ප්‍රදේශයේදී අලුයම හතරට පමණ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයක තිබෙන කොට්ටල්බැද්ද ඇළට රථය පෙරලීමෙන් අනතුර සිදුව තිබේ.
 
අනතුරින් වෑන් රථයේ සිටි මගීන් සියලුම දෙනා තුවාල ලබා රෝහල් ගතව සිටින බවත් රියදුරුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදු වෙන්නට ඇති බව පොලීසිය කියයි.
 
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත මහතාගේ උපදෙස් මත ලුණුගල පොලීසිය පරීක්ෂණ
පවත්වති.



අදහස් (4)

වෑන් රියක් ප්‍රපාතයකට පෙරැළී අයෙක් මරුට 9කට තුවාල

Gayan Thursday, 17 January 2019 04:28 AM

කීයක්ද මැරිලා තියෙන්නෙ 1ක්ද 9ක්ද?

:       0       0

Thilina Thursday, 17 January 2019 04:32 AM

වෑන් රියක් ප්‍රපාතයකට පෙරැළි අයෙක් මරුට 9ක් මරුට. මාතෘකාව හරි ද?

:       0       0

sampath Thursday, 17 January 2019 04:32 AM

අයෙක් මරුට 09ක් මරුට කරුණාකර නිවැරදි කරන්න.

:       0       0

akila Thursday, 17 January 2019 04:38 AM

අයෙක් මරුට 9ක් මරුට ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 126 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 366 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 231 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 211 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 447 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 544 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site