IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක සැකපිට අත්අඩංගුවට

(රංජන් කස්තුරි)

පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු ලෙස සේවය කළ මුස්ලිම් ජාතිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය කියයි.

මෙම තැනැත්තා තව්හීත් ජමාත් සංවිධානයට සම්බන්ධව විවිධ ක්‍රියාකාරකම්වල යෙදුණු පුද්ගලයකු බවද පොලිසිය කියයි.

පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු කුරුණෑගල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද බව පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ යැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ‘ලංකාදීප’යට පැවසීය.



අදහස් (4)

පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක සැකපිට අත්අඩංගුවට

isurandi Sunday, 19 May 2019 06:08 PM

සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් ඔක්කොම ත්‍රස්තයෝ ඉන්නේ ඔය කියන පාර්ලිමේන්තුව ඇතුලේ බව නම් දැන් දැන් සක්සුදක් සේ පැහැදිලි

:       0       0

චමින්ද Monday, 20 May 2019 01:01 AM

1980 ගණන් වල සිට සිංහල හා දෙමළ භාෂාවෙන් ඉගැන්වීම් කළා. 2007 සිට රාජ්‍ය සේවයට පැමිනෙන අයට දෙවන භාෂාවක් සමත්වීම අනිවාර්ය කළා. නමුත් එය මෙතෙක් සාර්ථක වෙලා නැහැ. එ් නිසා දැන්වත් පාසල් මට්ටමේ සිටම සිංහල අයට සිංහලට අමතරව ඉංග්‍රීසි හා දෙමළ අනිවාර්ය කිරීමත් දෙමළ අයට ඉංග්‍රීසි හා සිංහලත් සමත්වීම අනිවාර්ය කිරීමත් කරන්න. මෙහිදී සිදුවන්නේ එක්විෂයක් වැඩිවීම පමණයි. ඒත් සිදුවන සේවය විශාලයි. උසස් පෙළ විභාගයටත් භාෂා ඉගෙනීම අනිවාර්ය කරන්න. (සමහර පාසැල්වල දැනට නම් ඉංග්‍රීසි හා දෙමළ ඉගැන්වීම ගැන සතුටු වෙන්නම බැහැ)

:       0       0

ජයලාල් දිසානායක Monday, 20 May 2019 09:38 AM

අපරාදෙ ඇල්ලුවේ...

:       0       3

Kusum Monday, 20 May 2019 06:05 PM

නියම කට්ටියට තමයි වැඩ පවරලා තියෙන්නෙ .......

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 0 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 142 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 279 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 161 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 393 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 760 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site