(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රට පාවා දෙන්නේ නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (11) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හමුවේ පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ යෝජනා ද අගමැතිවරයා එහිදී ඉදිරිපත් කළේය.
බුදුදහමට ඇති ප්‍රමුඛතාව හෝ රටේ ඒකීයභාවය වෙනස් කිරීම නව ව්‍යවස්ථාවක් මගින් සිදු නොකරන බවද අගමැතිවරයා කීවේය.
COMMENTS
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතුවලට සහභාගීවිය හැකි ආකාරයට ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නඩු තීන්දු ලබා දීම නිවැරදි නොවන බවත් අවම තරමේ ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දෙන තින්දු වල පරිවර්තන රාජ්‍ය භාෂාවෙන්, ජාතික භාෂාවෙන්, නීති පැනවීමේ භාෂවෙන් සහ අධිකරණ භාෂාවෙන් ලබාදීම කළ යුතු බවත් එසේ නොදීම මගින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස, කිසිම පුරවැසියකු භාෂාව මත වෙනස්කමකට ලක් නොවිය යුතු වීම, භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහස සමාගමයේ නිදහස එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විදීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහස ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් අහිමි කිරීමක් බවත් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් කටයුතු කරන අයගේ පමණක් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ආකාරයට ක්‍රියා කිරීම සුදුසු නොවන බවත් ව්‍යවස්ථාවෙන් පිළිගන්න .
දැක්කත් මුණ හොරකම නම් නැත පෙනුනේ... කිව්වත් දෙයක් පිළිගන්නට බැරුවානේ... කැඩුවත් බැංකු හොඳ සුදනා මෙම මනේ.. නැහැ කිව්වත් රට පාවාදෙනවා දෙනවමනේ..
එසේනම් රටවැසියා කෙලින්ම රටේ නායකයා තොරණ විධායක ජනාධිපති තනතුර වෙනස් කරන්න හදන්න එපා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා මුදල්වලට විකිණෙන තත්ත්වයක් මත රටේ නායකයා පාර්ලිමේන්තුවෙන් පත්කරන තත්වයක් උදාවුනොත් ඔබම ඉහත කියූ සිංහල බෞද්ධ මුල් තැන අවදානම් තත්වයකට ඇද වැටෙනවා නේද? එහෙනම් කාගේ වුවමනාවකටද මෙය කරන්න හදන්නේ..?
ඔක්කොම විනිවිදභාවයකින් කළොත් ජනතාවට ව්‍යවස්ථාව තේරුම් ගන්න පුළුවන්... අපි බලමු කව්ද ඇත්ත කියන්නේ කියලා.
හොඳයි ඔබ බුද්ධාගම ප්‍රමුඛස්තානයේ තබාගෙන අනික් සුළු ජාතික ආගම් වලටත් බුද්ධාගමට සම තැන දුන්නොත් බුද්ධාගමට මොකද වෙන්නේ? උතුරු, නැගෙනහිර එක්කර ඉඩම් පොලිස් බලතල දුන්නොත් දෙමළුන්ට ෆෙඩරල් වීමට අඩු මොනවාද? ජනාධිපති බලතල නොතිබුණා නම් නුඹලා බැංකු හොරු බව අපි දැනගන්නේ කොහොමද?
ශුවර්ද?
ඕක අපට කියල වැඩක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් රට ජාතිය සහ ආගම විනාශ වෙනවා කියලා රටේ ජනමතයක් හදන්න උත්සාහ කරන නායක ස්වාමින්වහන්සේලාට වටහලා දෙන්න.
රට පාවා නොදුන්නට, රටේ විධායක බලතල අතට අරන් රජවෙන්න නේද යන්නේ?
ව්‍යවස්ථාවෙන් නෙවෙයි නම් මොකෙන්ද රට පවලා දෙන්න යන්නේ?
6 වසර පන්තියේ ළමයකුට වුනත් පේනවා පාලනයක් නැති පුංචි ආණ්ඩු අවොත් මොකද වෙන්නේ කියලා. අර 225ට පාලන බලය දුන්නොත් මොකද්ද වෙන්නේ කියලා. ඕකට විශ්වවිද්‍යාලේ යන්න ඕනෙම නැහැ. අනේ මන්ද මොලේ නැතිකමද මොකද්ද කියල තේරෙන්නේ නැහැ....
අර්ජුන මහේන්ද්‍රන්ට හොඳ චරිත සහතිකයක් දුන්නා නේද? මෙයාම... ලංකාවේ ඉන්න සේරම මෝඩයින් නෙවෙයි.
බුද්ධාගමට ප්‍රමුඛස්තනයයි, අනිත් ඒවාට එ්කට සමාන ස්ථානයයි නම් ඔක්කොම ප්‍රමුඛස්ථානයේ නේද?