නිමන්ති රණසිංහ
තව්හීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ බිරිඳ මොහොමඩ් සාකියා නැමැත්තිය නැවතත් රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (20) යොමු කර ඇත.
මේ වන විට අපරාධ පරීක්ෂණ රැඳවුම් නියෝග මත සිටින සැකකාරිය දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd