අද(21) උදෑසන කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය ජීවිතක්ෂයට පත්ව තිබේ.
මායාදුන්නේ මහත්මියගේ බාල දියණිය ඕස්ට්‍රේලියාවේ සිට පැමිණීමෙන් පසු ෂැන්ග්‍රිලා හෝටලයේදී උත්සවයකට සහභාගී වෙමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇත.
ශාන්තා මායාදුන්නේ මහත්මිය දශක දෙකකට වැඩි කාලයක් සිරිකත, රසමැදුර වැඩසටහන මෙහෙය වූ දක්ෂ පළපුරුදු සූපවේදිනියකි.

COMMENTS
ඔබට නිවන් සුව
ඉතාමත් කනගාටුදායක මරණයක්. ඇය සහ මිය ගිය අනිත් අයටත් නිවන් සුව පතමි. රෝහල් ගත කර ඇති අයට ඉක්මන් සුවය පතමි.
ඇය සමාදානයේ සැතපේවා...
මෙතුමියටත් දියණියටත් නිවන්සුව පතමි.
ඔබටත් ඔබේ දියණියටත්, මියගිය සැමටත් නිවන් සුව පතමි. තුවාල ලැබූ සියලුදෙනාට ඉක්මන් සුව පතමි.