(ටෝනි කරුණානායක සහ කීර්ති ප්‍රනාන්දු)
මිනුවන්ගොඩ දී කළහකාරීව හැසිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 35 දෙනකු රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා අද නියෝග කළේය.
සැකකරුවන් අතරින් 32 දෙදෙනකු ලබන 22 දක්වාත් සැකකරුවන් තිදෙනකු 29 වැනි දා දක්වාත් රිමාන්ඩ් කෙරිණි.
සැකකරුවන් 32නකු දණ්ඩ නීති සංග්‍රහය යටතේ ද ඉතිරි සැකකරුවන් තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේද ඉදිරිපත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගොල්ලෝ කඩු එකතු කලේ කොස්කොටන්න නොවෙයි බොහොම කල්තියා ප්ලෑන් කලේ නුදුරු අනාගතයේ ඒ කඩු අදාළ කාර්යේ යෙදවීමටයි.
සීසීටීවී ඇතිනේ ඒවායින් අල්ලන්න , අපිට බලාගන්න ඕනේ ඉස්සරවෙලා ම ඇවිත් අවුස්සපු බයිසිකල් කාරයෝ ටික