(රංජන් කස්තුරි)
බුර්කා සහ නිකාබ් පැළඳ ඡන්ද පොළට පැමිණීම තහනම් බව මැතිවරණ කොමිසම කියයි.
ඡන්ද පොළේදී ඡන්ද දායකයින් සිය මුහුණු පැහැදිලිව ප්‍රදර්ශනය වනසේ ඇඳුම් පැළඳ සිටිය යුතු බවද එම කොමිසම පවසයි.
(රංජන් කස්තුරි)
බුර්කා සහ නිකාබ් පැළඳ ඡන්ද පොළට පැමිණීම තහනම් බව මැතිවරණ කොමිසම කියයි.
ඡන්ද පොළේදී ඡන්ද දායකයින් සිය මුහුණු පැහැදිලිව ප්‍රදර්ශනය වනසේ ඇඳුම් පැළඳ සිටිය යුතු බවද එම කොමිසම පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දය දාන්න විතරක් නොවෙයි සියලුම ප්‍රසිද්ධ ස්ථානවල එම ඇඳුමින් සැරසී ඒම තහනම් කළයුතුයි...
ඡන්ද පොළට පමණක් නොවෙයි.. කිසිම ප්‍රසිද්ධ ස්ථානයකට පැමිණීම වළක්වන්න ඕනෑ. මේක ජාතික ආරක්ෂාවට තර්ජනයක්.. ඉස්ලාමය බිහිවූ රටවල් දැන් දැන් මේවා ඉවත්කරමින් යන යුගයක අපේ රටේ අයට විතරක් මොකද මේ විශේෂ උණක්..?
කොහොම හරි ඇවිත් මුස්ලිම් අය ඡන්දෙ දෙන්න...
මේ ආණ්ඩුව ලෝකෙට එක් වූ අරුම පුදුම ආණ්ඩුවක්. අදටත් රටේ නිල පොලිස්පති ඉන්නේ හිරේ... ඒත් ඔහුගේ වැඩ තහනම් නැහැ... අනිවාර්ය නිවාඩු යවලා විතරයි.
කිසිම තැනකට මේ වගේ ඇඳුම් නුසුදුසු බවයි කියන්න තියෙන්නේ.. කලු ඇඳුමින් මුලු ඇඟම පෙරවාගෙන පාරේ යනකොට පොඩි ළමයි පවා බයවෙනවා...
අපි කුඩා අවධියේ දැක්කේ ලස්සනට සාරිය ඇඳගත්ත ඔලුව සාරිපොටෙන් වසාගත් මුස්ලිම් කාන්තාවන්. එය ඇත්තටම ප්‍රියමනාප වුණා. ඇයි දැන් බැරි...? ඔබගේ ලස්සන දැකගැනීමට අනෙක් අයට සැලසීමට මේ කාන්තාවන් දැන් සූදානම් වන්න.
මැතිවරණ කොමිසමේ සභාපතිට තියෙන කොන්ද මේ ආණ්ඩුවටත් තිබුණා නම්...
කොමසාරිස්ට බැහැ මුස්ලිම් අයගේ ඇඳුම් ගැන තීරණ දෙන්න. මේක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්...
ඡන්දය ප්‍රකාශ කරන අයගේ ඇඟිල්ලට තීන්ත ගහනවා වෙනුවට මුහුණට තාර ටිකක් ගෑවා නම් හොර ඡන්ද ප්‍රකාශ කරන අය හඳුනාගන්න පුළුවන්...
මම හිතන් හිටියේ 21වෙනිදා සිද්ධියෙන් පස්සේ පොදු ස්ථාන වල බුර්කාව තහනම් කියලයි. බලන් ගියාම අපේ ලොක්ක කටින් විතරයි වැඩ පෙන්නලා තියෙන්නේ...