IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නාලක - නාමල් හඬපට ගැළපෙයි

 (නිමන්ති රණසිංහ )

ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ සහ දුෂණ විරෝධි  බලකායේ  මෙහෙයුම් අධ්‍යක්ෂ  නාමල් කුමාර නැමැත්තාගේ  දුරකතන සංවාද  ඇතුළත් හඬපට 124 න් 123 ක්ම සැසදෙන බව රජයේ රස පරීක්ෂකවරයා අද (23)    අධිකරණයට දැනුම් දුන්නේය.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ  අද නඩුව කැඳවු අවස්ථාවේදී  රසපරීක්ෂකවරයා මේ බව දැනුම් දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පවසා ඇත්තේ නාලක ද සිල්වා මහතාගේ  කාමරයේ තිබී ඔවුන් බාරයට ගත් ලැප්ටොප් පරිගණකයේ  ඔහු භාවිත කළ ව්‍යාජ ෆේස් බුක් ගිණුමක් හරහාද  තොරතුරු හුවමාරු වී ඇති බවයි.

සියලු තොරතුරු  සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එහි රස පරීක්ෂණ වාර්තාවක්  අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  දැනුම් දී තිබේ.

(36698) 

 
 



අදහස් (11)

නාලක - නාමල් හඬපට ගැළපෙයි

sirimal Tuesday, 23 October 2018 08:14 AM

හඬපට ගැළපුනාට කුමන්ත්‍රණය ගැළපෙන්නේ නැද්ද? එතකොට කලින්වා වගේම ‘රෝ මරණ තර්ජන’ මාධ්‍ය නාටකය "ඩීඑස් ඩඩ්ලි" නාටකයෙන් වැහිලා යයිද?

:       0       0

suran Tuesday, 23 October 2018 08:35 AM

මේක පුදුම රටක්... රටේ රාජ්‍ය නායකයා ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරපු අය අත්අඩංගුවට ගන්නේ නැතිව අඳුරේ අතපතගාමින් සිටිනවා. තව ටික කලකින් කුමන්ත්‍රණ කරුවන්ට වන්දි දෙන්නත් පුළුවන්...

:       0       0

OMG Tuesday, 23 October 2018 08:36 AM

හොර පොලිස් සෙල්ලම නියෙමට තියෙනවා

:       0       0

ගල්කටස් Tuesday, 23 October 2018 08:50 AM

අහෝ සුපිරි නළුවන් ගැලපෙයි .අධ්‍යක්ෂතුමානි ඉක්මනට දිගහරින්නකෝ ඹය මෙගා ටෙලිනාට්‍ය.. කල් වැඩියෙන් ගන්නවා ... නාමල් අංගොඩ යනවා පෙනෙනවා ...නාලක එනවා පෙනෙනවා.... ඇතතටම මෙක වහිලුවක්ද ... නැත්නමි සත්‍යගන්ද.......? ගරැ අධිකරණයෙ පිහිට විතරයි සත්‍ය මෙවීමට තිබෙන සහ විශ්වාස කල හැකි එකම තැන දැන් සිරිිලංකාවෙි .....

:       0       0

ගල්කටස් Tuesday, 23 October 2018 08:50 AM

අහෝ සුපිරි නළුවන් ගැලපෙයි .අධ්‍යක්ෂතුමානි ඉක්මනට දිගහරින්නකො ඔය මෙගා ටෙලිනාට්‍ය.. කල් වැඩියෙන් ගන්නවා ... නාමල් අංගොඩ යනවා පෙනෙනවා ...නාලක එනවා පෙනෙනවා.... ඇතතටම මෙක වහිලුවක්ද ... නැත්නමි සත්‍යගන්ද.......? ගරු අධිකරණයේ පිහිට විතරයි සත්‍ය මෙවීමට තිබෙන සහ විශ්වාස කල හැකි එකම තැන දැන් සිරිිලංකාවයි .....

:       0       0

lakmal Tuesday, 23 October 2018 10:45 AM

දැන් ඉතින් මොකද කරන්නේ?

:       2       18

Thilina Tuesday, 23 October 2018 10:57 AM

කටහඬ ගැළපෙන එකේ කේන්දර බලලා පොරොන්දම් ගැළපුවොත් නරකද? යන විදිහට එහෙම නොවුණොත් තමයි පුදුමේ..

:       273       258

Uditha - London Tuesday, 23 October 2018 12:52 PM

දෙන්නම නා නා ලා.. නාමල් නාලක මරු ජෝඩුව. කතාකරලා වැඩක් නැහැ.. කියන්න දේකුත් නැහැ. ඔහොම යං...

:       60       178

Chanak Los angeles Tuesday, 23 October 2018 09:31 PM

අනෙකුත් දේශපාලන, මිනීමැරුම් යම් හස්තයකින් නවතා තබමින් සාධාරණය ඉටු නොවෙනවා සේ මෙයටත් එසේම වේවා කියා අපේ පැතුමයි....

:       0       0

ගල්කටස් Wednesday, 24 October 2018 04:09 AM

අපිට කන්න නැතත් යහපාලනය දෙන ආතල් නමි මරැ ..... 124 න 123 ක ගැලපෙනවාලු ............ ගැලපෙන්නේ නැති එක ඝාතණ ය ගැන කියන එකද දන්නෙ නැහැ ...එහෙම වෙන්න ඉඩ වැඩ්යි.

:       0       0

Nuwan Wednesday, 24 October 2018 06:46 AM

දෙවෙනි ඉනිම 2

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31176 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13333 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10962 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 64 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site