(නිමන්ති රණසිංහ)
මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ ඉන්සාෆ් අහමඩ්ට අයත්, අගුළු දා මුද්‍රා තබා තිබූ වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ ඉබි යතුරු කඩා තඹ සොරකම් කළැයි කියන සිද්ධියට අදාළව සැකකරුවකු ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(12) නියෝග කළේය.
වැල්ලම්පිටිය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ නාගහමුල්ල පාරේ වැල්ලම්පිටියේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ දුමින්ද සම්පත් නමැත්තා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd